යාපනයේ පිපිරීමකින් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක් ආසන්නයේ අද (27) උදෑසන 7.10ට පමණ පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් පොලිස් නිලධාරියෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වේ.

ආරක්ෂක අංශ පවසන්නේ මෙලෙස පුපුරවා හැර ඇත්තේ මෙරට නිෂ්පාදිත බෝම්බයක් බවයි. එමෙන්ම මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අනවසරෙන් ගල් සහ වැලි ප්‍රවාහනය කරන පිරිසක් බවට ආරක්ෂක අංශ සැකපළ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *