එළැඹෙන ඉරිදා සහ තවත් දින දෙකක් රට පුරා ඇදිරි නීතිය
ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නවතම නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කර තිබේ. ජූනි 06 වැනි සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අකාරය පිළිඹද එම…
ලේඛක
ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නවතම නිවේදනයක් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කර තිබේ. ජූනි 06 වැනි සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අකාරය පිළිඹද එම…
පසුගිය මාර්තු 17 වැනිදා කොවිඩ්-19 වසංගතය සම්බන්ධව මහජන කැළඹීමක් ඇති කරන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතාගෙන් අද (28) ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව…
කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි “ගෆුර්” ගොඩනැගිල්ල සහ එහි සිටි 200 කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් සම්පුර්ණයෙන්ම හුදකලා කර තිබේ. ඒ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙක් වාර්තා වීම…
පසුගියදා කුවේට් සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ අවසන් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ පසුගිය 19 සහ 20 යන දෙදින තුළ කුවේට් සිට මෙරටට පැමිණි පුද්ගලයින් 466…
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග “ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ” ශේෂය රුපියල් මිලියන 1,182 ඉක්මවා තිබේ. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල…
ඊයේ (27) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාධිතයින් 150ක් වාර්තා වී තිබේ. ඒ එක් දිනක් තුලදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාධිතයින් පිරිසයි. ඒ අනුව මේ වනවිට මෙරට සමස්ත කොරෝනා…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීම සදහා පැමිණිමට පෙර හඳුන්වා දී ඇති දුරකථන අංක අමතා දිනයක් හා වේලාවක් කලින් වෙන්කර ගන්නා ලෙසට එම දෙපාර්තමේන්තුව මහ ජනතාවට දැනුම්…
අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමාන් මහතා වෙනුවෙන් ඉදිරි මහමැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ජීවන් තොණ්ඩාමන් මහතාට නාම යෝජනා ලබා දෙන ලෙස කම්කරු කොංග්‍රසයේ උප සභාපති, සෙන්දිල් තොණ්ඩමාන් මහතා අග්‍රාමාත්‍යවරයාගෙන්…
අද (27) දිනයේදී මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 134දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 1453…
පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගනය කර ඇති සාමාජිකයන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදයක් නිකුත්…