මහජන කැළඹීමක් ඇති වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධව රාජිතගෙන් ප්‍රකාශ ලබා ගැනේ

පසුගිය මාර්තු 17 වැනිදා කොවිඩ්-19 වසංගතය සම්බන්ධව මහජන කැළඹීමක් ඇති කරන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතාගෙන් අද (28) ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න මහතාගෙන් ඒ පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *