ඊයේ දිනයේ කොරෝනා රෝගීන් 150ක්

ඊයේ (27) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාධිතයින් 150ක් වාර්තා වී තිබේ. ඒ එක් දිනක් තුලදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාධිතයින් පිරිසයි.

ඒ අනුව මේ වනවිට මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1469 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *