Monday, November 2, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේදින ගණනාවක් සබඳතා ඇණහිට පොතුවිල්වලට නාවික සැතපුම් 200ක් ඈතින් පාවෙමින් සිටි ධීවරයින් හතරදෙනා ජීවතුන් අතර: නාවික හමුදාවෙන් සහ වෙරළාරක්ෂකයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්කුක් දූපත්හි වසර තුනකට ආසන්න කාලයක් සිරවී සිටින ශ්‍රී ලාංකික කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට රජයේ අවධානය: මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන කඩවත – මීරිගම කොටස 2028 අප්‍රේල් මාසයේදීජීවන බරට සහ අනිවාර්ය හමුදා සේවයට එරෙහිව ජර්මනියේ ‘Gen Z’ තරුණ නැගිටීමක්: නගර 34ක වීදි සටන්, කඩසාප්පු කොල්ලකෑම් සහ ගිනි තැබීම්මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාර්ථක ප්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා දායකත්වයක්හම්බන්තොට ජාත්‍යන්තර වරායේ රථගාලකට අකුණු සැර වැදීමෙන් ආනයනික වාහන 11කට හානි

ලේඛක

reporter

ඉම්රාන් ඛාන් රෝහලෙන් යළි අඩියාලා බන්ධනාගාරයට

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද්හි ෂිෆා ජාත්‍යන්තර රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව යළි අඩියාලා බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ. ඔහුගේ පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ ප්‍රකාශකයෙකු මේ බව තහවුරු…

ලොව වටා

නන්දා මාලිනියගේ වියෝවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරමින් අගමැතිනිය සංවේදී වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනියගේ හදිසි අභාවය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් අද පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සංවේදී ශෝක ප්‍රකාශයක් සිදු කළාය. ශ්‍රී ලාංකේය සංගීතයේ “ස්වර්ණමය හඬ” ලෙස ජනතා…

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් 9ක් මේ වනවිට කථානායකවරයාට

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති තවත් පෙත්සම් දෙකක පිටපත් ලැබී ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. අගෝස්තු 19 සහ 20…

නන්දා මාලිනියගේ අභාවය ගැන සජිත් පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කරයි

ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලිනියගේ අභාවය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කළේය. ඇය සිය කලා දිවිය පුරා ජනතාව සමඟ සිටි “ප්‍රජාතන්ත්‍රවාදී කලාකරුවෙකු” ලෙස හැඳින්වූ විපක්ෂ…

2027 පාසල් වාර සටහන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කෙරේ

2027 වසර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාර සටහන අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. අදාළ චක්‍රලේඛයට අනුව 2027 අධ්‍යයන…

උතුරු හා නැගෙනහිර ජනතාවට ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

යුද සමයේ ආරක්ෂක කටයුතු සඳහා අත්පත් කරගත් නමුත් මේ වනවිට ආරක්ෂක අවශ්‍යතා සඳහා තවදුරටත් අවශ්‍ය නොවන උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් කඩිනමින් නිදහස් කර යළි ජනතාව වෙත ලබාදීමට…

විශාරද නන්දා මාලනී දිවිගමනට සමුදෙයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය. නාවල ප්‍රදේශයේ පිහිටි සිය…

ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනය තෙක් ශෂී වීරවංශට ඇප

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති අභියාචනය විභාගයට ගන්නා තෙක් ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. නීතිවිරෝධී ලෙස…

පාසල් විදුහල්පතිනිය ඝාතනය කළ බවට සිසුන් දෙදෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ 48 හැවිරිදි පාසල් විදුහල්පතිනියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් 10 ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නල්ගොණ්ඩා දිස්ත්‍රික්කයේ නාගාර්ජුනා පබ්ලික් පාසලේ විදුහල්පතිනිය සහ අධ්‍යක්ෂවරිය වූ…

ලොව වටා

ගුරුවරුන්ගේ වැටුප් ගෙවීමේ කිසිදු ප්‍රමාදයක් නැහැ – අගමැතිනිය

මෙම මාසයේ ගුරුවරුන්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත්, වැටුප් නියමිත පරිදි සහ නියමිත වේලාවට ගෙවන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය. අගෝස්තු 19 වැනිදා…