Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

editor

බාල වයස්‌කාර තරුණිය ගැබිනියක කළ දෙදරු පියාගේ ඇප ඉල්ලීම

15 හැවිරිදි බාල වයස්‌කාර තරුණියක්‌ බලහත්කාරයෙන් දූෂණය කර ඇය ගැබ් ගැන්වූ 35 හැවිරිදි විවාහක දෙදරු පියාට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් ගොඩ්ප්‍රි කුරේ මහතා සැකකරු රක්‌ෂිත…

අස්ගිරි පාර්ශවය හිත් වේදනාවෙන්

දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ යෝජනාවලිය සිය පටු අරමුණු ඉටු කරගැනීම සඳහා ඉදිරිපත් කළ එකක් බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසනවා. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක්…

සජිත් ගේ ගම් උදාව බොරුවක් -02… video

2016 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලිමංකඩක ඉදිකර ඇති ඉපලෝගම , ස්වස්තිගම ආදර්ශ ගම්මානයේ මේ වනවිටත් කිසිවෙක් පදිංචි වී නැති අතර කෝටිගණනක් වටිනා රජයේ දේපළ විනාශ වී ඇත.

හිස්බුල්ලාගේ සහායත් ගෝඨාභයගේ චන්ද කඩන්නට. මාධ්‍ය නිවේදනය

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින තවත් අපේක්‍ෂකයෙකු වන එම් එල් ඒ එම් හිස්බුල්ලාගේ ඡායාරූප එක් කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය…

ඔබ ස්වාමින්වහන්සේලාට දානය වැරද්දුවා නේද? video

ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා, උතුරු නැගෙනහිර පන්සල් වල දානය නැවැත්වූ බවට කෙරෙන ප්‍රකාශයට මෙසේ පිළිතුරු ලබා දුන්නේ ය. මේ හාස්‍ය ජනක ප්‍රශ්නයක් අහන්නේ. මම බෞද්ධයෙක් හැටියටත් ඒ…

සජිත් ගේ ගම් උදාව බොරුවක්… video

සජිත් ප්‍රේමදාස මහතා ගම් උදාව යටතේ නොමිලේ නිවාස ලබාදුන් බව සහ පහසුකම් සැලසු බව පැවසුවද එම ව්‍යාපෘතියේ ඇති අඩුපාඩු මේ වනවිට එකින් එක සමතු වෙමින් පවතී. මේ එසේ…

සජිත් ප්‍රේමදාස බිම්මට්ටම ජයගෙන අවසන්…

ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග ඔස්සේ වෘත්තීයවේදීන් ආදී සමාජයේ උගත් බුද්ධිමත් පිරිස් ආමන්ත්‍රණය කළ ද බිම් මට්ටමේදි මිනිසුන් අතර වඩාත් පැහැදීම ඇතිවන ලෙස තම ප්‍රචාරක කටයුතු සිදු කරන්නේ සජිත්…

වජිර අබේවර්ධන මට කෝල්ස් 31ක් දුන්නා කරුණු යට ගහන්න…දූෂණ සෙවීමේ කොමිසමේ හිටපු ලේකම්

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක, ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පසුගියදා (ඔක්තෝම්බර් 09) මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරතවිණි. එහිදී සේනානායක මහතා සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ…

ගෝඨාභය රාජපක්ෂගේ දැන්වීමට යුද හමුදාපති යොදාගැනීම “වැරදියි”

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රකාශයක් සහ රුව සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රවර්ධනය කරමින් පසුගිය සති අන්ත පුවත්පත් කිහිපයක පළ කළ දැන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර…

සජිත්ගේ රැළිවලට රනිල් නැහැ

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජනරැලි සඳහා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි නොකරවීමට එම පාර්ශවය විසින් තීරණය කර ඇතැයි වාර්තා වේ. මෙම යෝජනාව කර ඇත්තේ සජිත්…