හිස්බුල්ලාගේ සහායත් ගෝඨාභයගේ චන්ද කඩන්නට. මාධ්‍ය නිවේදනය

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින තවත් අපේක්‍ෂකයෙකු වන එම් එල් ඒ එම් හිස්බුල්ලාගේ ඡායාරූප එක් කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකයේ අවධානය යොමුව තිබෙනවා.

එහි සිංහල තේරුම

” ජාති ආගම් බේද නැති හිස්බුල්ලා නැවත් ආන්ඩුකාර දූරයට පත්කරමු
නැවතත් නැගෙනහිර ගොඩනගන්න මුස්ලිම් ජාතිකයන් ඔටුවා ලකුනටත් දෙමල අය පොහොට්ටුවටත් චන්දය දෙන්න. අසහාය නායක ගෝඪාභයත් නැගෙනහිර නායක හිස්බුල්ලා ද එකතුව නැගෙනහිර උදාව උදෙසා..”
මුස්ලිම් දෙමල ප්‍රගතිශීලී පෙරමුණ

කිසියම් පුද්ගලයෙකු විසින් සමාජජාලා වෙබ් අඩවියන්ට එක්කර තිබූ එම ඡායාරූපය ව්‍යාජ එකක් බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය ඊයේ දින නිවේදනයක් නිකුත් කළා.

ඒ පිළිබඳව තවදුරටත් කරුණු දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල

 

nethnews.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *