Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

editor

අවාසනාවන්ත ලෙස ප්‍රංශය රග්බි ලෝක කුසලාන තරගාවලියෙන් ඉවතට…

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ අද පැවැති 3 වන අර්ධ අවසාන පූර්ව තරගයෙන් ලකුණු 20 – 19 ක් වශයෙන් ප්‍රංශය පරදා ඉති තියුණු ජයක් ලැබීමට වේල්ස් රග්බි කණ්ඩායම…

පාසල් සිසුවා ගේ මරණය ඝාතනයක් විය හැකි බවට පොලිසියට සැකයක්

13 හැවිරිදි පාසල් සිසුවෙකු සිය නිවසේදී අභිරහස් ලෙස මිය යාමේ පුවතක් කටුවන වල්ගම්මුල්ල පුවක්ගස් ආර ප්‍රදේශයන්  වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ වල්ගම්මුල්ල මහා විද්‍යාලයේ 8 වැනි වසරේ ඉගෙනුම ලැබූ නදුන්…

මැලේසියාව කොටි අත්අඩංගුවට ගනිද්දී ශ්‍රී ලංකාව කොටි මුදාහැරීම

කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක ගුෂාන්තන් මාස්‌ටර් මෙරටින් පැනගොස්‌ සැඟවී සිටියේ මැලේසියාවේයි. කොටි බුද්ධි අංශ නායක පොට්‌ටුඅම්මාන්ට හමුදාව ගැන තොරතුරු ලබාදුන් කපිතාන් ඉන්දික සංජීව ද ක්‌වාලාලම්පූර් නගරයේ ස්‌ථානගත…

විශේෂාංග

ඕල් බ්ලැක්ස් කණ්ඩායම අයර්ලන්ත රග්බි ලෝක කුසලාන බලාපොරොත්තු සුණු විසුණු කරයි…

රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 46 – 14 ක් වශයෙන් ඉතා විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබීමට නවසීලන්ත ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායම අද සමත් වුණා. තරගයට…

ක්‍රීඩා

වසර 12 කට පසු එංගලන්තය රග්බි ලෝක කුසලාන අවසන් පූර්ව වටයට..

ජපානයේ මේ දිනවල පැවැත්වෙන 2019 රග්බි ලෝක කුසලාන තරලාවලියේ ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 40 – 16 ක් වශයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට එංගලන්තය අද දිනයේ දී සමත්…

ක්‍රීඩා

මා සහරාන් හමුවුනා තමයි.. එය වරදක් නොවේ.. මා කටයුතු කලේ බුදුන් වහන්සේ වගෙයි..- හකීම්

ඇමති රවුෆ් හකීම් හා මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම් සමග සාකච්චා කරන වීඩියෝ පටය සම්බන්ධයෙන් ඇමති රවුෆ් හකීම් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. සහරාන් මුණගැසීම…

“ඔස්ට්‍රේලියාව පරදන්න දක්ෂතා වගේම බුද්ධියත් තියෙන්න ඕන” විස්සයි-20 නායක ලසිත් මාලිංග

ඔස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය ලෝක කුසලාන සදහා හොද පෙරහුරුවක් බවත් කණ්ඩායමට දක්ෂතා වගේම බුද්ධිමත් ක‍්‍රීඩකයන්ද සිටිය යුතු බවත් විස්සයි විස්ස නායක ලසිත් මාලිංග…

අපිට හූ කිව්වා.ඒක නිසා අපිත් යනවා සජිත් ලඟට

බිම් මට්ටමේ සිටන දේශපාලඥයින් ලෙස ගමේ ජනතාවගේ කැමැත්ත සජිත් මහතාට බවත් ඒ සම්බන්ධව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දැනුවත් කලද එය නොසලකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්විමට ගොස් හූ හඬ…

දඩ කොලේ FB දැම්මාට ඉෂ්ඨ රූප දඩයට අමතරව තවත් නඩුවක් වැටෙන ලකුණු

මෝටර් රථයක ඉදිරිපස තබා තිබු “ඉෂ්ඨ රූපයක්” හේතුවෙන් මරදාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙක් විසින් නිකුත් කරන ලද දඩ පත්‍රිකාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙන තිබෙන…

රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවට යන්න සූදානම් – සජිත් ප්‍රේමදාස මහතා

රට දැය වෙනුවෙන් දිවි පරදුවට තබා ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්න රණවිරුවන්ව පාවා නොදෙන්නා සේම ජාත්‍යන්තරයට අවශ්‍ය නම් රණවිරුවන් වෙනුවෙන් තමා විදුලි පුටුවට වුව යන්න ලැහැස්ති බව…