Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

editor

ඡන්ද ලක්ෂ 5 ක් ගෝඨාභයට – ගෝඨාභය ගේ ජය තහවුරු යි…

කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් ඇතුළු සමස්ථ මහමෙව්නාව භාවනා අසපු සංචිතය මෙවර ජනාධිපතිවරණයේ දී තම සහයෝගය ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට මීට සුළු මොහොතකට පෙර මහාවංශය කෘතිය එළි…

රාජ්‍ය දේපොළ අවභාවිතයේ …..? PHOTOS

මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටින සජිත් ප්‍රේමදාස මහතා තම පුද්ගලික මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ” රාජ්‍ය සේවය පිණිසයි ”   ( ON STATE SERVICE ) මුද්‍රාව යටතේ…

අජිත් කොලොන්නේ සහ නාගානන්ද කොඩිතුවක්කු අතර ඇතිවූ රහසිගත දුරකථන සංවාදය…

2019 ජනාධිපතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකෙන් තොර විකල්ප අපේක්ෂකයෙක් ජනාධිපති වන බවට පවසමින් සමාජය තුල මහත් ආන්දෝලනයක් ඇතිකල ආචාරය අජිත් කොලොන්නේ මහතා තමන් සහාය දුන් ජාතික ජනතා පක්ෂයෙන් මේ…

රාජකාරිය කරන්න ගිය මැතිවරණ නිලධාරීන්ව ජාතික රූපවාහිනී සංස්ථාව තුල බලෙන් රඳවා ගනී..

ජාතික රූපවාහිනියේ සෙනසුරාදා දිනයේ විකාශය වන මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ වැඩසටහනක් පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට මැතිවරණ නිලධාරීහු පිරිසක් රූපවාහිනි සංස්ථාව වෙත අද සවස පැමිණියහ. කොළඹ දිස්ත්‍රික්…

රාවුෆ් හකීම් සහ සහරාන් හශීම් අතර තිබූ රහසිගත ගිවිසුමක වීඩියෝවක් මාධ්‍යයට – Revealed

නව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාන් මරූස් මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන ජාතික තවුහීද් ජමාද් සංවිධානයේ (NTJ) නායක සහරාන් හශීම් සහ ශ්‍රී…

කාශ්‍යප හිමියන්ට මංගලගෙන් දරුණු චෝදනා

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ උපවාසය සම්බන්ධයෙන් twitter පණිවිඩයක් තබමින් උන්වහන්සේ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් උපවාසය සිදු කරන බවත් එය උපවාසයක් කීව ද හොරෙන් ආහාර ගනිමින්…

චන්න ජයසුමන UNP මඩ ප්‍රචාරය නිවැරදි කරයි.

වෛද්‍ය චන්න ජයසුමන මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සංස්කරණය කර සමාජ ජාල ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අවාසි සහගත ලෙස ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් චන්න ජයසුමන මහතා තම fb…

උඩුදුම්බර කාශ්‍යප හිමියන් MCC ගිවිසුමට එරෙහිව මාරාන්තික උපවාසයක….

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරෝධය පා පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. මෙම ආන්දෝලනාත්මක ගිවිසුම පිළිබදව ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා නිල ප‍්‍රකාශයක් සිදුකරන තෙක්…

කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය බවට නැවත පත්කරනවා – ගෝඨාභය රාජපක්ෂ video

අපට අවශ්‍යය වෙලා තිබුණේ සෑම නගරයක්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ජනතාවට ජීවත් වීමට සුදුසු ජනතා හිතකාමී නගර බවට පත්කරන්න. අපේ රජයක් යටතේ මේ නාගරික සංවර්ධනය ඉදිරියට ගෙන ගිහිල්ලා ඔබ…

අපට පුරවැසිබව දුන්නේ ප්‍රේමදාස. ඒ නිසා සජිත්ට කළ ගුණ සලකනවා. – ඇමති රාධක‍්‍රිෂ්නන්

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දක්වන අය දේශප්‍රේමින් හැටියටත් සහයෝගය නොදක්වන අය දේශද්‍රොහින් හැටියටත් එම පක්ෂය හදුන්වන බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම විශේෂ සංවර්ධන රාජ්‍යය අමාත්‍යය සහ කදුරට…