Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

editor

මහේෂ් UNP බළල් අතක්. මෙතෙක් නිහඬව සිටි පල්ලෙවත්ත fb පිටුව තහවුරු කරයි.

රොහාන් පල්ලෙවත්ත මහතා සියළු විකල්ප කණ්ඩායම් එකට එකතු කර ජනාධිපතිවරනයට එක පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරන බව සඳහන් කල ද මේවන විට එම අදහස වෙනස් වී ඇත.…

රන්ජන් අසරණ කළ, බරපතළ චෝදනා රැස

“ONE SHIT ගොන්ජාගේ තිත්ත ඇත්ත විස්තරේ.” යන මාතෘකාව යටතේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් සිදුකල වංචා පිළිබඳව විශේෂ හෙළිදරවුවක් මල්රාජ් ද සිල්වා නමැති පුද්ගලයෙකු විසින් අන්තර්ජාලයට මුදා හැර…

සජිත්ගේ ගම් උදාව බොරුවක් 04 – video

https://www.facebook.com/IrajSriLanka/videos/2469653833355464/ ජනාධිපති අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වෙන නිවාස සංවර්ධන අධිකාරියේ ගම් උදාව නිවාස ව්‍යාපෘති ඉතා අවිධිමත් සහ වගකීමෙන් තොර ව්‍යාපෘති බව මේ වන වන…

ප්‍රේමදාස පුතාගේ හතුරා ඔහුගේම කට. මහින්ද බෙලිඅත්ත ජන රැළියේ දී පවසයි.

බෙලිඅත්ත ප්‍රදේශයේ පැවති ජන රැළියක දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ ය. “ටි.එන්.ඒ එකෙන් කොන්දේසි වගයක් දාල තිබෙනවා දෙගොල්ලොන්ටම. මට නම් තවම ලැබුණේ නැහැ.…

හූ තැබුවාට සජිත් පිලට විනය පරීක්‍ෂණ

එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් ලග්ගලදී පැවති ප‍්‍රචාරක ජන රැළියේදී පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හූ තියමින් අපහාස කිරීම ගැන පරීක්‍ෂණ ආරම්භ කර ඇත. සිරිකොත…

අනුරටත් කලාකරුවෝ සහායට

ජාතික ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ නව සංස්කෘතියක අපේක්ෂා‌‌වේ කලාව,සංස්කෘතිය ප්‍රතිපත්තිය එළිදැක්වීම ඊයේ (20)දිනයේ සිදුකෙරුණා. මෙම අවස්ථාව සඳහා දිවයිනේ ප්‍රකට කලාකරුවන් රැසක්ද සහභාගී වී සිටියා. gossip…

පොහොට්ටුවට විරුද්ධව රට පුරා යනවා – වෙල්ගම

දැනට විදේශගතව සිටින චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකාවට ඉක්මනින්ම පැමිණෙන බවත් එසේ පැමිණි පසු තමන් ඇය සමඟ සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා…

චන්ද්‍රිකා සජිත් ට අත දෙයි. සමුළුව කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ….

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ පුර්ණ සහය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබදෙන බවත් ඒ වෙනුවෙන් නුදුරු දිනකදීම කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජාතික සමුළුව…

ගම් උදාව නිසා වස බොන අම්මලා – IRAJ (වීඩියෝ සහිතයි)- සජිත්ගේ ගම් උදාව බොරුවක් 03

ජනාධිපති අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වෙන නිවාස සංවර්ධන අධිකාරියේ ගම් උදාව නිවාස ව්‍යාපෘති ඉතා අවිධිමත් සහ වගකීමෙන් තොර ව්‍යාපෘති බව මේ වන වන විට…

රනිල්‌ වික්‍රමසිංහගේ ළඟම යාළුවා ගෝඨාගේ සහායට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය දීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් කිහිප දෙනෙකු සාකච්ඡා කරමින් සිටින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. අගමැති රනිල් වික්‍රමසිංහ…