සජිත් ගේ ගම් උදාව බොරුවක්… video

සජිත් ප්‍රේමදාස මහතා ගම් උදාව යටතේ නොමිලේ නිවාස ලබාදුන් බව සහ පහසුකම් සැලසු බව පැවසුවද එම ව්‍යාපෘතියේ ඇති අඩුපාඩු මේ වනවිට එකින් එක සමතු වෙමින් පවතී. මේ එසේ ස්මතු වූ ඉතාමත් අවිධිමත් ව්‍යාපෘතියක විස්තරයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *