විභාග අයදුම්පත් කැඳවීම Online ක්රමයට
ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන සියලූම පාසල් විභාග සඳහා අයදුම්පත් කැඳවීම 2020 වසරේ සිට Online ක්රමයට සිදු කිරීමට අවශ්ය මුලික කටයුතු සංවිධානය කර තිබේ. සෑම ශිෂ්යයෙක් සඳහාම…
ලේඛක
ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන සියලූම පාසල් විභාග සඳහා අයදුම්පත් කැඳවීම 2020 වසරේ සිට Online ක්රමයට සිදු කිරීමට අවශ්ය මුලික කටයුතු සංවිධානය කර තිබේ. සෑම ශිෂ්යයෙක් සඳහාම…
ත්රිවිධ හමුදා හැරගිය පිරිසට නැවත සේවයට වාර්තා කිරිම සඳහා ලබාදී තිබූ දින හතක පොදු සමාකාලය අදින් (12) අවසන් වන බව ආරක්ෂක අමාත්යාංශය නිවේදනය කරයි. පසුගිය 05 වනදාසිට අද…
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්රවීණ ගායන ශිල්පී සංගීත විශාරද ජගත් වික්රමසිංහ මහතා පත්කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්යංශය සදහන් කරයි. ශ්රී ලංකා ගුවන්…
මේ දිනවල පවත්නා දැඩි හිරු රශ්මිය සහ ඒ හේතුවෙන් මතුව ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්රියාමාර්ග සම්බන්ධ ව සෞඛ්ය හා දේශීය වෛද්ය…
ප්රවීණ සංගීතවේදී රෝහණ බැද්දගේ මහතා මාලදිවයිනේ ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කර තිබෙන බව වාර්ථා වේ. අදාළ නාම යෝජනාව පිළි බඳ යෝග්යතාව පරීක්ෂාකිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිළතල…
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය ලබන 25 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග…
ජාත්යන්තර ටෙස්ට් ක්රිකට් තරගයකදී කඩුළු ත්රිත්වයක් දවාගත් ලොව ලාබාලතම ක්රීඩකයා බවට පත්වීමට පාකිස්ථාන වේගපන්දු යවන ක්රීඩක නසීම් ෂා පසුගියදා සමත් විය. ඒ බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ…
එක්දින තරග 3 කින් සහ විස්සයි20 තරග 2 කින් සමන්විත ක්රිකට් තරගාවලියකට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ඊයේ (10 වැනිදා) දිවයිනට පැමිණියේය. ඉන් පළමු එක්දින තරගය…
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 58 දෙනෙකුට අධිසුඛෝපභෝගී වාහන 58ක් පෞද්ගලික සමාගමක් මගින් කුලී පදනමට ලබා ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහයට විරුද්ධ වීමෙන් තමාව පාර්ලිමේන්තු ප්රතිසංස්කරණ හා ජනමාධ්ය අමාත්යංශයේ ලේකම් ධූරයෙන් ඉවත්…
පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙගාවොට් 200ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්ථා වෙනවා. ඒ සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා…