Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

නව කොරෝනා වෛරස ආසාදිතයෙකු හමුවෙලා නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශය

නව කොරෝනා වෛරස ආසාදිතයෙකු ශ්‍රී ලංකාවේදී හමුවී ඇති බවට පලවී ඇති පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව නිවේදනයක් නිකුත්කරමින් රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන රෝග විද්‍යාඥ…

මධ්‍යම සංස්කෘතික අරමුදල මිලියන 1600ක් ණයයි

මධ්‍යම සංස්කෘතික අරමුදලේ පැවති රුපියල් මිලියන 3000ක ස්ථාවර තැන්පතුව හා රුපියල් මිලියන 800 ක සංචිතය හිටපු ඇමතිවරයා විසින් අරමුදලේ අරමුණුවලට පටහැනි කටයුතු සඳහා වියදම් කර ඇති බව පුරාවිද්‍යා…

ආසාදිත වීමේ ප්‍රතිශතය ස්ථාවර වෙද්දී කොරෝනා වෛරසය එක් දිනක් තුළ ජීවිත 97 ක් බිලිගනී

නව කොරෝනා වෛරසයෙන් එය දිනක දී මියගිය වැඩිම පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉරිදා වාර්තා වූ අතර එම ප්‍රමාණය 97ක් ලෙස වාර්ථා වේ. චීනයේ පමණක් සිදු වු මරණ සංඛ්‍යාව 908ක් ලෙස…

ලොව වටා

ක්‍රිකට් ලොව ප්‍රවීණයන්ගේ සුහද ක්‍රිකට් තරගයක්

ලැව්ගිනි හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ අරමුදල වෙනුවෙන් ක්‍රිකට් ලොව ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරගයක් ඊයේ (09) ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී පැවැත් විය. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර තිබූ…

ක්‍රීඩා

ණය සහන කාලයක් සඳහා අගමැතිගෙන් ඉන්දිය රජයට ඉල්ලීමක්

ශ්‍රී ලංකාව ලබාගත් ණය ආපසු අයකරගැනීම වසර 3කට අත්හිටුවීමට ඉන්දියාව එකඟ වන්නේ නම් ව්‍යාකූල වී ඇති මෙරට ආර්ථිකය ස්ථාවර කරගැනීමට එය රුකුලක් වනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

ගිය අවුරුදු පහේ මම කිසිම වාහනයක් ආනයනය කරලා නෑ-රවී

“පසුගිය වසර 05 ඇතුලත මම කිසිම වාහනයක් ආනයනය කරලා නැහැ. ඒක මට වගකීමෙන් කියන්න පුලූවන්. පසුගිය වකවානුව තුළ මම මුදල් අමාත්‍ය ධූරය, විදේශ කටයුතු අමාත්‍ය ධූරය සහ විදුලිබල…

රැකියා විරහිත උපාධිධාරීන්ට අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළට

රැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ. කලින් මේ වයස් සීමාව අවුරුදු 35ක් ලෙස…

ඩෙන්මාර්ක් ORANA පළතුරු ආශ්‍රිත සැපයුම් කර්මාන්තශාලාවක් පිහිටුවන්න පන්නලට එයි

කිරි ආශ්‍රිත බීම වර්ග සහ බේකරි නිෂ්පාදකයන්ට අවශ්‍ය පරිදි සකස් කළ පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය සපයන ලොව විශාලතම ඩෙන්මාර්ක් සැපයුම්කරුවකු වන ORANA ආයතනය විසින් පළතුරු ආශ්‍රිත සැපයුම් කර්මාන්තශාලාවක් ස්ථාපිත…

ආර්ථික

එක්සත් ජාතික පක්ෂ සන්ධානයේ තනතුරු සහ ලාංඡනය ගැන තීරණය අද

අද පස්වරුවේ රැස්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමේදී නව සන්ධානයේ තනතුරු සහ ලාංඡනය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්…

විග්නේෂ්වරන්ගෙන් නව සන්ධානයක්

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වී විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සන්ධානය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන තිබේ. උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා නායකත්වය දරන…