Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

උදයංග වීරතුංග රිමාන්ඩ්

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පෙබරවාරි 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. මිග් යානා මිලදී ගැනීමේ දී වංචාවක් සිදුකළ බවට…

විරෝධතාකරුවන්ට අරලියගහ මැදුරේ දොරටු ඇරේ

ශ්‍රි ලංකා දේශපාලන ඉතිහාසයේ පලමු වතාවට විරෝධතාකරුවන් අරලියගහ මැදුර තුලට කැදවා ඔවුනට සංග්‍රහ කොට ඔවුන්ගේ ඉල්ලීම් වලට සාදාරනය ඉටුකරලීමට මැදිහත් වීමට අගමැති මහින්ද රාජපක්ෂ මහාතා කටයුතු කරන ලද…

කළු ගඟේ වතුර බොන්න එපා – ජල සම්පාදනයෙන් නිවේදනයක්

කළු ගඟේ ජලයට ලවණ මිශ්‍ර වීම හේතුවෙන් එම පරිභෝජන කිරීමෙන් වැළකී සිටින ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජනතාවට දැනුම් දී ඇත. අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තත්ත්වය…

වුහාන් සිට පැමිණි සිසුන් යුද හමුදා මූලස්ථානයට

චීනයේ වූහාන්හි සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයින් 33දෙනා අකුරේගොඩ, යුද හමුදා මූලස්ථානය වෙත පැමිණ ඇත. ඒ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර…

හිටපු තානාපති උදයංග වීරතුංග CID අත්අඩංගුවට

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208…

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ජීවිතයෙන් බිදක්

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් යන නම අපට එතරම් නුපුරුදු නමක් නොවේ. ඔහු පිළිබද ඉතිහාසයේ විවිධ මතිමතාන්තර පැවතුන අතර සමහරෙක්  ඔහු මිනිස් මනස ගැඹුරින් අධ්‍යයනය කළ දේවත්වයට සමාන චරිතයක් ලෙස සැලකු…

විශේෂාංග

EPF සාමාජිකයින්ට මාසික දායක මුදල් ගිණුම්ගත වූ සැණින් දැනුම් දෙන SMS සේවාවක්

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම පිළිබඳව ක්ෂණිකව දැනුම් දීමේ ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්ථා…

ලෝක ජනගහනයෙන් 60%කට වෛරසය වැළඳීමේ අවදානමක්

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද වනවිට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1357ක් ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක පාලනය කිරිමට දරන ක්‍රමවේදයන් අපොහොසත් වුවහොත් ලෝක ජනගහණයෙන් සියයට…

ලොව වටා

කොරෝනා පැරදූ මාස 04ක බිළින්ඳා

වෛරසය ආසාදිත වූ මාස 04ක් වයසැති බිළිඳෙකු සුවය ලැබූ පුවතක් චීන මාධ්‍ය වාර්තා කළේය. මව්පියන්ට වෛරසය ආසාදනය වී නොතිබුණු අතර බිළිඳා වෛරසයට ගොදුරුව තිබුණේ වයස මාස 03ක්ව තිබියදීයී.…

ලොව වටා

නීතිපතිගේ උපදෙස් වලට එරෙහිව නීතිඥවරුන් විරෝධතාවයක

වැඩතහනමට ලක්වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා පොලිසියට ලබා දී ඇති උපදෙස් වලට එරෙහිව නීතිඥවරුන් පිරිසක් ඊයෙ (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක…