මාලි කොදෙව් තරඟාවලියෙන් ඉවතට – නායකත්වය දසුන්ට හෝ මැතිව්ස්ට
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියෙන් ශ්රී ලංකා ඨ්20 නායක ලසිත් මාලිංග ඉවත් කර ඇති බව ක්රිකට් අභ්යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා. තවමත් ශ්රී ලංකා සංචිතය නම් කර නොමැති අතර…
ලේඛක
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියෙන් ශ්රී ලංකා ඨ්20 නායක ලසිත් මාලිංග ඉවත් කර ඇති බව ක්රිකට් අභ්යන්තර ආරංචිමාර්ග සඳහන් කරනවා. තවමත් ශ්රී ලංකා සංචිතය නම් කර නොමැති අතර…
විපක්ෂ නායක සජිත් පේ්රමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකරන නව සන්ධානය සමග අත්වැල් බැඳගන්නා බව ජාතික හෙළ උරුමය, දමිළ ප්රගතශීලි සන්ධානය සහ ශී්ර ලංකා මුස්ලිම් කොංග්රසය පවසනවා. එම පක්ෂවල නායකයින්…
පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට භාර දී ඇති හඬපට මන්ත්රීවරුන්ට ලබාදීම ලබන සතියේ සිදුකිරීමට නියමිතව තිබේ. අදාළ හඬපට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් තවදුරටත් අධ්යයනය කරමින් සිටින අතර…
කඩොලාන පරිසර පද්ධතිය විනාශ කරමින් අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ ලබා දිය නොහැකි බවට පවසමින් රාජ්ය නිලධාරිණියක් ඊයේ (11) දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීමකදී විසින් ආදර්ශමත් කරුණු දැක්වීමක් සිදු කරනු…
දේශපාලන පළිගැනීම් ගැන සොයා බලන ජනාධිපති කොමිසමට අධිකරණමය කටයුතු සහ විමර්ශන කටයුතු අත්හිටුවීමට බලයක් නොමැති බව නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත. වැඩබලන පොලිස්පති සී…
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා යළි පෙබරවාරි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඒ අද නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රක්ෂිත බන්ධනාගාර ගත කර…
වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවු දුරකථන සංවාද 12ක හඬ පිටපත් තමා වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා…
ලෝකයේ වඩාත්ම ප්රචලිත ක්රිකට් වෙබ් අඩවිය වන ‘cricinfo’ වෙබ් අඩවිය විසින් කරනු ලැබූ තෝරාගැනීම අනුව 2019 වසරේදී ටෙස්ට් පිතිකරුවකු කළ විශිෂ්ටතම ඉනිම ලෙසින් කුසල් ජනිත් පෙරේරා දකුණු අප්රිකාවේදී…
සහල් මාෆියාව බිඳ දැමීමේ අරමුණින් සහ සාධාරණ මිලකට ගොවීන්ට වී මිලදී ගැනීම සඳහා යුද හමුදාවේ සම්බන්ධීකරණය යටතේ ගත වූ සති දෙකක කාලය තුළ වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් වී…
මෙරට ඇති අරාබි පාසල්වල ෂරියා නීතිය උගන්වන බව පාස්කු ප්රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (11) අනාවරණ විය. ඊයේ පාස්කු දින ප්රහාරය සම්බන්ධයෙන් සොයා බලන…