ගිහාන්-රන්ජන් අතර හඬපටවල පිටපත් නීතිපතිට ඉදිරිපත් කරන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක්

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අතර සිදුවු දුරකථන සංවාද 12ක හඬ පිටපත් තමා වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව වාර්ථා වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *