රාජ්‍ය නිළධාරිණිය

(VIDEO) නීතියට පිටින් වැඩ මට බෑ – ඇමති හා ගෝල බාලයින් ඉදිරියේ කොන්ද කෙලින් තබාගත් රාජ්‍ය නිළධාරිණිය

කඩොලාන පරිසර පද්ධතිය විනාශ කරමින් අනවසර ඉදිකිරීම් සඳහා ඉඩ ලබා දිය නොහැකි බවට පවසමින්  රාජ්‍ය නිලධාරිණියක්  ඊයේ (11) දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමකදී විසින් ආදර්ශමත් කරුණු දැක්වීමක් සිදු කරනු ලබන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුට සහාය දැක්වූ පිරිස් ඉදිරියේදී මෙලෙස කරුණු දැක්වූයේ ගම්පහ අඩවි වන නිලධාරිණිය වන දේවානි ජයතිලක මහත්මියයි. ඇය නීති ගරුක නිලධාරීණියක් බොහෝ දෙනා දන්නා කරුණක්.

මෙහිදී මෙම නිලධාරිතුමිය කරුණු දක්වමින් කියා සිටියේ මේ ආකාරයෙන් රජයේ ඉඩම් විවිධ මිනිස් ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීම තුලින් ඔක්සිජන් ප්‍රතිශතයට බලපෑමක් එල්ලවන බවයි.

”ඇමතිතුමා පැහැදිලිව මේක රජයේ වනාන්නතර භූමියක්.වනාන්තර භූමියක් නිදහස් කරන්න බෑ පිට්ටනියක් වෙනුවෙන්.ගම්පහ තමයි අඩුම වන ගහනය තියෙන්නේ 1. 6% යි.ඒ්කත් වනජිවි ඒකට තියෙන්නේ අක්කර 18 ඔබතුමා දන්නවද ? ඒකනෙුත් හෙක්ටයාර් 1086 අපිට තියෙන්නේ.කවුද මේවට වග කියන්නේ ?අපිට හුස්ම ගන්න නෑ ඔක්සිජන් කෝ? ඔක්සිජන් තිබිලා වැඩක් නැ කියන මේ මිනිස්සු එක්ක තව කතා මොකටද ? ” යනුවෙන් ඇය සඳහන් කළා.

එම සිදූවීමට අදාළ වීඩියෝව පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *