කොරෝනා තුන් වන රැල්ල ලබන වසරේ මුල බලාපොරොත්තු වන්න…….
කොවිඩ් තුන්වැනි රැල්ල ලබන වසර මුල වනවිට බලාපොරොත්තු විය හැකි බවට පර්යේෂකයන් අනතුරු අඟවා ඇතැයි සෞඛ්ය අමාත්යංශයේ මාධ්ය ප්රකාශක වෛද්ය ජයරුවන් බණ්ඩාර මහතා පවසා සිටියි. මේ අතර පවතින…
ලේඛක
කොවිඩ් තුන්වැනි රැල්ල ලබන වසර මුල වනවිට බලාපොරොත්තු විය හැකි බවට පර්යේෂකයන් අනතුරු අඟවා ඇතැයි සෞඛ්ය අමාත්යංශයේ මාධ්ය ප්රකාශක වෛද්ය ජයරුවන් බණ්ඩාර මහතා පවසා සිටියි. මේ අතර පවතින…
ශ්රී ලංකාවේ සිදුව් ඇති 30වැනි කොවිඩ් -19 මරණය නිල වශයෙන් වාර්තා වූ බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඊයේ දින මියගොස් ඇති මෙම…
පුත්තලම ප්රදේශයේ නිරෝධායනය අවසන්වී නිවසට පැමිණෙන අතරතුර අවුරුදු 54ක පමණ අයෙකු වැටී මියගොස් තිබෙනවා. මෙම මියගිය පුද්ගලයා හෙට්ටිපොල ටජ්මහල් නම් හෝටලයක සේවය කරමින් සිට ඇති අතර එම හෝටලයට…
මේ වන විට වරාය තුල සිදු කර ඇති PCR පරීක්ෂණ හා ප්රතිඵල වලට අනුව ඊයේ දිනයට සාපෙක්ෂව අද වන විට කොවිඩ් -19 ආසාධිත සේවකයන්ගේ සීඝ්ර වැඩිවීමක් දක්නට ලැබේ.…
රාගම පොලිස් ස්ථානාධිපතිවරයා ටද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැලැක්විමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය මාධ්යට ප්රකාශ කර ඇත. මේ වන විට බස්නාහිර පළාතෙන් පමනක්…
ආයෝජන මණ්ඩලය (Board of Investment) යටතේ ක්රියාත්මක කර්මාන්ත ශාලාවල කටයුතු පවත්වාගෙන යාමට අවශ්ය නම් සෞඛ්ය අමාත්යාංශය විසින් සකස් කරන ලද සෞඛ්ය මාර්ගෝපදේශ මාලාව අනුගමනය කලයුතුව ඇත. ආයෝජන මණ්ඩලයේ…
හුදෙකලා ප්රදේශ ලෙස නම් කර තිබූ කෑගල්ල දිස්ත්රික්කයේ බුලත්කොහුපිටිය සහ ගලිගමුව යන බල ප්රදේශ හුදකලා තත්වයෙන් මුදාහරින බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය දන්වා ඇත.
සිංහරාජ ලෝක උරුමය ආශ්රිතව ඉදිකරන ලංකාගම-නෙළුව මාර්ගය ජාත්යන්තර මාර්ගෝපදේශ උල්ලංඝනය නොකරමින් සංවර්ධනය කර ඇති බව පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය වෙත දන්වා ඇතැයි එහි ශ්රී ලංකා නියෝජිත ආයතනය පවසයි.…
මෙම පකිස්ථානුවන් 43 දෙනා මත්ද්රව්ය ජාවාරම් සම්බන්දව අතඩංගුවට ගෙන තිබූ පිරිසක් වන අතර අද දින එනම් (04) දින පාකිස්තානු විශේෂ ගුවන් යානයකින් ඉස්ලාමාබාද් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටුවහල්…
බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වශයෙන් දිව්රුම් දීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කොට ඇති බව නිල නොවන ආරංචිමාර්ග සදහන් කරනවා. ඉන් අනතුරුව ආර්ථික සංවර්ධන අමාත්ය ධූරය ඒ…