තුර්කි භූකම්පනයේ සුන්බුන් අතර සිරවී පැය 91කට පසු බේරා ගත් මල් කැකුළ.
තුර්කි භූකම්පනයේ සුන්බුන් වලට යටවූ 4 හැවිරිදි දැරිය පැය 91කට පසු බේරා ගැනේ. තුර්කියේ ඉස්මීර් නුවර ඇති වූ මෙම භූ කම්පනයේ සුන්බුන්වලට දින 04ක් තිස්සේ යටවී සිටි කුඩා…
ලේඛක
තුර්කි භූකම්පනයේ සුන්බුන් වලට යටවූ 4 හැවිරිදි දැරිය පැය 91කට පසු බේරා ගැනේ. තුර්කියේ ඉස්මීර් නුවර ඇති වූ මෙම භූ කම්පනයේ සුන්බුන්වලට දින 04ක් තිස්සේ යටවී සිටි කුඩා…
ශ්රී ලංකා වෛද්ය සභාවේ වෛද්යවරයෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා අවශ්ය අවම මූලික සුදුසුකම් ඇතුළත් ගැසට් නිවේදනයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා. අදාළ ගැසට් නිවේදනයේ රෙගුලාසි සෞඛ්ය ඇමතිනි පවිත්රා වන්නිආරච්චි විසින්…
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වැන්නකු ළග තබාගෙන රට කිසිසේත්ම ගොඩ නැගිය නොහැකි බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කීහ. ඒ මහතාගේ උපදෙස් ගැනීම විනාශයට මුලක් බවද උන්වහන්සේ…
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 275 දෙනා අතුරින් 39 දෙනෙකු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් සාමාජිකයින් බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ…
කොවිඩ් ආසාදිත රෝගියෙක් වාර්තා වීම හේතුවෙන් අධ්යාපන අමාත්යාංශය පිහිටි ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය නිවේදනය කර සිටිනවා. අමාත්යාංශ ගොඩනැගිල්ල…
පානදුර වෙරළ තීරයට ඊයේ (02) පස්වරුවේ තල්මසුන් විශාල සංඛ්යාවක් ගොඩගසා තිබුණි. ඇඳිරි නීති තත්ත්වය පවා නොතකා ප්රදේශවාසීන්, හා නවික වෙරළ ආරක්ෂක නිළධාරීන් එක්ව තල්මසුන් යළි දියඹට යැවීමට උත්සාහ…
කොවිඩ් වෛරසය ආසාදනය වූ කාන්තාවන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේදී ජිවිතක්ෂයට පත්ව ඇත. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්යාව 23ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්ය අංශ පවසයි.
නිරෝධායන ඇඳිරිනීතිය ක්රියාත්මක ව ඇති කාලය අතරතුර අනෙකුත් නිෂ්පාදනය කටයුතු පවත්වාගෙන යාමට එම කර්මාන්ත ශාලා සඳහා ඉක්මණින් ඇඳිරිනීති බලපත්ර නිකුත් කිරීමේ ක්රමයක් හඳුන්වා දී තිබේන බව පොලිස් මාධ්ය ප්රකාශක…
ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා පිළිබඳ පැහැදිලි තේරීම හෙට මැතිවරණ දිනය දා අත්විඳීමට ඇමෙරිකානු ඡන්දදායකයෝ සැරසෙමින් සිටිති. එම තේරීම සිදුවන්නේ දැනට ජනාධිපති ධුරය හොබවන රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්රම්ප් හා ඩිමොක්රටික්…
නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්රදේශවල ක්රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳ ව සෞඛ්ය අමාත්යංශය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. “රට තුළ ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය වරින් වර වෙනස් වීම්…