Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

දිස්ත්‍රික්ක අතර සංචරණයත් සීමා කෙරේ

ජන ජීවිතයට පීඩාවක් සහ ආර්ථිකයට හානිකර බලපෑමක් නොවන පරිදි කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ කිහිපයක් ගෙන තිබේ. කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන්…

කිසිම පොකුරකට අයත් නැති කොරෝනා රෝගියෙක්

හොරණ පිහිටා ඇති ඇඳුම් කර්මාන්තශාලාවක සේවය කරන සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇය බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි කාරිනියක් බව හොරණ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළ අතර ඇය…

ශවේන්ද්‍රට එරෙහි කුමන්ත්‍රණය පසුපස හමුදාවේ තිදෙනෙක්?

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු රජය තහනමක් පැනවීමට මුල් වූ හිටපු හමුදා නිලධාරීන් තිදෙනකු ගැන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීමෙන් පසු අනාවරණය වී ඇති බවා වාර්ථා…

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරු ආසාදිතයින් 6000 ඉක්මවයි

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,145 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (29) දිනය තුළ පමණක් ආසාදිතයින් 586 දෙනෙකු හඳුනාගැණුනි. ඔවුන්ගෙන් 115 දෙනෙකු නිරෝධායන…

කොළඹින් ගිය අයට සිදුවන දේ

දින 03ක කාලයක් සඳහා බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය සමග ඊයේ දිනයේදී කොළඹින් පිට පළාත් සඳහා පිටව ගොස් සිටින පුද්ගලයින්ට යළි පැමිණීමේදී විශේෂ හඳුනා ගැනීමකට ලක්…

නව ගුවන් හමුදාපතිවරයෙක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර්වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ. ඒ මහතා නොවැම්බර් මස 2 වන දා සිට…

අගරදගුරු තුමා මයික් පොම්පියෝව මඟහරී?

පාස්කු ප්‍රහාරයෙන් එවකදී බරපතළ හානි සිදුවූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය නැරඹීම සදහා අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පැමිණෙද්දී අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් එම අවස්ථාවට සහභාගී නොවීම සම්බන්ධයෙන්…

20ට පක්ෂවු මන්ත්‍රීවරු නවයකට සමගියේ පුටු නෑ

20 වන සංශෝධනයට පක්ෂව ජන්දය භාවිත කළ පිරිස සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කොට ඇති බැවින් ඔවුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ අසුන් පැනවීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී…

ඊයේ (28) කොළඹින් ආසාදිතයින් 237ක්. වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ඊයේ (28) දිනයේ හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ පහතින් දැක්වේ.  

කොළඹ මහ නගර සභාවේ මාසික රැස්වීම අද

කොළඹ මහ නගර සභා රැස්වීම අද (29) දිනයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කොළඹ මහනගර සහාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය. එමෙන්ම මහජන ආධාර දෙපාර්තමේන්තුව අද…