හුදෙකලා කල ප්රදේශ එකිනෙක ඉවතට…

හුදෙකලා ප්රදේශ ලෙස නම් කර තිබූ කෑගල්ල දිස්ත්රික්කයේ බුලත්කොහුපිටිය සහ ගලිගමුව යන බල ප්රදේශ හුදකලා තත්වයෙන් මුදාහරින බව කෝවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය දන්වා ඇත.