ප්රවෘත්තිකොළඹ වරාය ඩොක්යාඩ් හි සේවකයින් 50කට කොරෝනා

මිනිත්තු 1 ක කියවීමක්

මේ වන විට වරාය තුල සිදු කර ඇති PCR පරීක්ෂණ හා ප්‍රතිඵල වලට අනුව ඊයේ දිනයට සාපෙක්ෂව අද වන විට කොවිඩ් -19 ආසාධිත සේවකයන්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබේ.
සමස්ථයක් ලෙස කොළඹ ඩොක්යාඩ් හි සේවකයින් 50 දෙනෙකුට මේ වන විට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසා ඇත.