හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසා ක්‍රිකට් දූෂණ ක්‍රියා තුනකට වැරදිකරු බවට පත්ව ඇතයි ICC ය පවසයි.
මීට වසර දෙකකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට චෝදනා එල්ල කරන ලද අතර.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී 2017 පැවති T 10 තරඟාවලියේදී පන්දුකරන පුහුණුකරු ලෙස සිටි ඔහුගෙන් සිදුවුනා යැයි කියන චෝදනා කිහිපයක් මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් විභාග කිරීමෙන් අනතුරුව ඔහු වරද කරුවෙකු ලෙස තීරණය කර ඇත.
මේ අනුව ඔහුට එරෙහි දඩුවම නුදුරේදී ඔහුට ICC ය මගින් ලබා දෙනු ඇත.
2020-11-20