Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

කොරෝනා වසංගතය හමුවේ ආසියාවට අභිමානයක් වූ වියට්නාමය

කොරෝනා වසංගතය හමුවේ ආසියාවට අභිමානයක් වූ වියට්නාමය

 

බොහෝ සංවර්ධිත රටවල පවත්නා සෞඛ්‍ය හා යටිතල පහසුකම් වියට්නාමයේ දක්නට නැති නමුත්,

ආසියාතික රටවල් අතරින් කොරෝනා වසංගතය මධ්‍යයේ ආර්ථික හානිය අවම කර ගත් එකම රට බවට වියට්නාමය පත්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වියට්නාම් ඇගයුම් වාර්තාවේ සඳහන් වේ.

තවද, මේ දක්වා එරට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව 35ක් පමණි.

* Covid – 19 පරීක්ෂා කිරීමේ උපකරණ කට්ටල දේශීයව නිපදවා ගැනීමට ඉක්මනින්ම පියවර ගැනීම.

* ආසාදිතයින් වහාම හඳුනාගැනීමේ ක්‍රියාවලින් ආරම්භ කිරීම.

* වසංගතය නිසා රටේ ආර්ථිකය නරක අතට හැරීම වළක්වා ගැනීමට කල්තියා පියවර ගැනීම.

* කොරෝනා වසංගත සමයේ නිවසේ සිට රාජකාරිවල නිරත වූ ප්‍රමාණය අධික වූ නිසා ඔවුන් නිවසේ සිට තම රාජකාරි සිදු කිරීම සඳහා දේශීයව නිෂ්පාදනය කරන ලද තාක්ෂණික උපකරණ භාවිත කිරීම.

* පසුගිය දශකයේ වියට්නාමයේ නිෂ්පාදන කරන්නන් විශාල වර්ධනයක් පෙන්වීම.

* බහුජාතික සමාගම් වියට්නාමය කේන්ද්‍ර කර ගනිමින් ඔවුන්ගේ නිෂ්පාදනයන් ආරම්භ කිරීම.

මේ සඳහා බලපාන ලද ප්‍රමුඛ හේතූන් ලෙස පෙන්වා දිය හැකිය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *