කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් සති අන්ත දිනයන්හීදී දුම්රිය ධාවනය නවතා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව ගත් තීරණය හේතු කොට ගෙන ලංකා ගමනාගමන මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව සියලු දුර ගමන් සේවා බස් රථද ක්රියාත්මක කරන ලෙස ලංගම සේවකයන් හට දන්වා ඇති බව වැඩි දුරටත් ඔවුන් සදහන් කලේය.
නමුත් හුදකලා ප්රදේශ වල මගින් නංවා ගැනීම හෝ බැස්සවිම සිදු නොකරන බවත් එවැනි ක්රියාවන් සිදු කරන අයට දැඩිව නීතිය ක්රියාත්මක කරන බවට පොලිසිය දැනුම් දී ඇත.