Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ 75වන ජන්ම දිනය අද

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වැනි උපන් දිනය අදට (18) යෙදී තිබේ. වයස අවුරුදු 24දී ලාබාලම මන්ත්‍රීවරයා ලෙස 1970දී පර්ලිමේන්තුවට තේරීපත්වූ රාජපක්ෂ මහතාගේ දේශපාලන ගමන් මග සුන්දර…

වෛද්‍ය අනිල් ජාසිංහ යළි කැඳවයි

ඉදිරියේ පැවැත්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. හිටපු සෞඛ්‍ය…

SSPගේ දුව ‘රෙෂානි මලිෂාට ‘ පොලිසියෙන්ම ඇප

රියැදුරු බපත්‍රයක් නොමැතිව වාහනයක් පදවා අනතුරක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ දියණිය සහ එම වාහනයේ හිමිකරු ඊයේ (16 වැනිදා) කුරුඳුවත්ත පොලිසිය මගින් පොලිස්…

අගමැති ගෙනා අයවැය යෝජනා මෙන්න

2021 අයවැය දෙවන වර කියවිම අද (17) පස්වරුවේ අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එම සම්පූර්ණ අයවැය කතාව පහතින්    

රාමඤ්ඤ මහා නිකායේ ‘මහානායක හිමියන්’ අපවත් වෙයි

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහනායක හිමියන් අපවත් වූ බව සංවේගයෙන් දැනුම් දෙන්නෙමු. උන් වහන්සේ රෝගීව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. අපවත්වනවිට උන්වහන්සේ 98 වන වියේ පසුවූවා.

ට්‍රම්ප්ගේ ටික්ටොක් තහනම ඉවතට

ඩොනල් ට්‍රම්ප් විසින් තීරණය තිබු එරට ටික්ටොක් තනහම ඊයේ (12) සිට ක්‍රියත්මක කිරීමට නියමිතව තිබුණි. නමුත් එම තහනම එරට වාණිජ්‍ය දෙපාර්තමේන්තුව මගින් අත්හිටුවා තිබේ. එම තීරණය ගැනීමට හේතුව…

ලොව වටා

නීතිය රකින්නට ඩ්‍රෝන යාත්‍රා

හුදකලා කළ ප්‍රදේශ ආශ්‍රිත පුද්ගලයින් සංචරණ සීමා වලට හා නිරෝධායන නීති වලට අනුව කටයුතු කරන්නේද යන්න ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහයෙන් කටයුතු කරන…

වරායන් ආශ්‍රිතව සමස්ත ආසාදිතයන් 78 ක්

  ඒ අනුව කොළඹ වරායෙන් ආසාදිතයන් 31 දෙනෙකු හා චීන වරායෙන් ආසාදිතයන් 47 දෙනෙකු හදුනාගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

පාකින්සන් පුටින්ව නවතයි.

රුසියානු නායක පුටින් සිය සෞඛ්‍ය තත්ත්වය පිරිහීම නිසා ජනාධිපති තනතුර හැර යාමට අදහස් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු පාකින්සන් රෝගයෙන් පෙලෙන බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ. ඉහත…

ලොව වටා

මුල් වරට මෙරටදී රැපිඩ් ටෙස්ට් කිට් භාවිතයට අවසර.

කොවිඩ් 19 ආසාදිතයින් හදුනා ගැනීම මුල් කොටගෙන “රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්“ භාවිතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අවසර ලබා දී ඇත. ඊයේ සිදු කල රසායනාගාර පරීක්ෂණයෙන් අනතුරුව මෙම අවසරය…