රිෂාඩ් සිනමන් ග්රැන්ඩ් බෝම්බකරුගේ විවාහයටත් අත්සන් කරලා.?
පාස්කු ප්රහාරය පිළිබද විමර්ශනය සිදුකරන ජනාධිපති කොමිසම ඊයේ රැස්වූ අවස්තාවේදී රජයේ ජ්යෙෂ්ඨ අධිනීතිඥවරයා රිශාඩ් බදුර්දීන් මහතාගෙන් මෙම ප්රශ්න කිරීම සිදු කරන ලදී. පාස්කු ඉරු දින සිනමන් ග්රැන්ඩ් හී…
