Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මද්‍රාසා පාසල් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරත්වය පිළිබඳ ඔබ දැනුවත්ද?

මද්‍රාසා පාසල් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරත්වය පිළිබඳ ඔබ දැනුවත්ද?

මද්‍රසා පාසල් පැවැත්වීම හා එහි ඉගැන්වීම් පිලිබඳ විනිවිද භාවය විමසමින් පසුගිය පාස්කු ප්‍රහාරයෙන් පසු විශාල ගැටලුවක් සමාජය තුල පැන නැගුන බව කවුරුත් දන්නා කරුණකි. මීට අමතරව මද්‍රසා පාසල් වල ඉගැන්වීම් සදහා වෙනත් රටවලින් ගුරුවරුන් ගෙන්වා ගැනීමට අවසර ඉල්ලා තිබුනි මේ අනුව මේ ක්‍රියා වලියට අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ජී එල් පීරිස් මහතා පැවසුවේ, මද්‍රසා පාසල් වල ඉගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ලංකාවට පැමිණෙන අය පිළිබඳව දැඩිව අධීක්ෂණය කළ යුතු බවත්,

ඔවුන්ගේ පසුබිම අතීත හැසිරීම සොයා නොබලා පාසල්වල ඉගැන්වීමට යෙදවීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් අදාල පුද්ගලයන්ගේ තොරතුරු හා පසුබිම සොයා බැලීමට වත්මන් රජය ක්‍රියා කරන බවත්, උක්ත පාසල් වල ඉගැන්වීමට අවසර ලබාදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් මෙන්ම උගන්වනු ලබන පාඨමාලා, සිසුන් බඳවා ගන්නා ආකාරය ඇතුළු සියලු කරුණු අධ්‍යාපන අමාත්‍යංශය විසින් අධීක්ෂණය කිරීමට නියමිත බවත්ය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *