ශානි අබේසේකරව IDH යවයි.

 

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබුණි.

මේ වනවිට එතුමා වැඩිදුර ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත මාරුකර යවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *