කොටි සැමරුම් සිදු කිරීමට උත්සහ කල පූජකයෙකු අතඩංගුවට.

පසුගියදා LTTE සැමරුම් සිදු නොකරන ලෙස ලබා දුන් නියෝගය නොතකමින් යාපනය ස්ථානයක මෙලස සැමරුමක් සංවිධානය කර ඇතයි පොලීසිය ලැබූ තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා 47 හැවිරිදි පූජකයෙක් වන බවත් වැඩි දුර පරීක්ෂණ කරගෙන යාමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *