මහේල සහ සංගා LPL තරගාවලියට සහය දෙන්නේ නැත්ද?

ශ්‍රි ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ සුපිරි ක්‍රිඩකයන් දෙදෙනෙකු වූ මහේල හා සංගා මෙරට අද ආරමභ වීමට නියමිත LPL තරගාවලියේ තමන් සහය දෙන කණ්ඩායම සදහන් කර ඇත.

දෙදෙනාම යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමට සහය දීමට කටයුතු කරන බව මාධ්‍යට හෙලිකර තිබුනි.

කෙසේ වෙතත් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ උපදේශකයකු ලෙස සම්බන්ද වීමට සංගක්කාරට එම කණ්ඩායමෙන් ආරාධනාවක්ද ලැබී තිබුනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *