සාගල එජාප මහ ලේකම්? නියෝජ්‍ය නායක පුටුවක් අකිලට? රනිල් ‘කපටි’ සැළසුම මොකක්ද?

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් අකිල විරාජ් කාරියවසම් ස්ථිරවම ඉවත් වුවහොත් ඔහුට නියෝජ්‍ය නායක තනතුරක් පිරිනැමීමට පක්ෂ නායකයින් සැලැසුම් කර ඇති බව වාර්තාවේ.

එනයින් මහලේකම් ධුරයට සාගල රත්නායක මහතා පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ එජාපයේ නියෝජ්‍ය නායක තනතුරු දෙකක් ස්ථාපිත කර උප නායක තනතුර අහෝසි කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා රහසිගතව සැළසුම් කර තිබෙන නිසාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *