මහර

බන්ධනාගාර කලහයෙන් 8 ක් මරුට 71 කට තුවාල.

මහර බන්ධනාගාර කලහයෙන් මේ වන විට 71 දෙනෙකු තුවාල ලබා 8 දෙනෙකු මියගොස් ඇති බව බන්ධනාගාර ආරන්චි මාර්ග පවසයි.
නමුත් ඊයේ තිබූ කලහකාරී තත්වය මේ වන විට පහව ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.
කෙසේ වෙතත් මෙම කලහකාරී තත්වයට හේතුව බන්ධනාගාරය තුල කීහප දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය විමත් සමග තවත් රැඳව්යන් පිරිසක් බන්ධනාගාරයෙන් පළායාමට උත්සාහ දැරීමේ සිද්ධියක් මුල්කර ගනිමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *