වතු නිවාස වල ජීවත් වන්නන්ට නව නිවාස සංකීර්ණයක්
මූලික පහසුකම්වත් නොමැති සහ වාසයට නුසුදුසු නිවාසවල ජීවත්වන වතු නිවැසියන් සඳහා සියලු පහසුකම්වලින් සමන්විත නව නිවාස නොමිලේ ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ තොටළඟ, මාදම්පිටිය හංදියේ මහල් නිවාස සංකීර්ණයක්…
ලේඛක
මූලික පහසුකම්වත් නොමැති සහ වාසයට නුසුදුසු නිවාසවල ජීවත්වන වතු නිවැසියන් සඳහා සියලු පහසුකම්වලින් සමන්විත නව නිවාස නොමිලේ ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ තොටළඟ, මාදම්පිටිය හංදියේ මහල් නිවාස සංකීර්ණයක්…
දිස්ත්රික්ක 9 කට අයත් ග්රාම නිලධාරි කොට්ඨාස 30ක් මෙලෙස හුදකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානය පවසයි. මොනරාගල දිස්ත්රික්කය – වැල්ලවාය පොලිස් බල ප්රදේශයේ වැල්ලවාය…
නුවරඑළිය , අඹගමුව සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාලය මඟින් ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොළ අසල දි සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණ 45කින් ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්ය අංශ සඳහන්…
ගුවන්තොටුපොළ වැසීම හෝ සංචාරකයින් ගෙන්වීම සීමා කිරීම සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ සෞඛ්යය නිර්දේශ අනුව යැයි සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා පැවසීය. අමාත්යවරයා මේ බව අවධාරණය කළේ ගම්පහ පැවැති…
රජයේ සෞභාග්යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ නගර 100 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන මේ වන විට රජය ක්රියාත්මක කර ඇත. මෙම වැඩපිලිවෙළ යටතේ රත්නපුර දිස්ත්රික්කයේ නාගරික තදබදයක් පවතින ඇහැළියගොඩ, කුරුවිට,…
යුද්ධ හමුදා සාමාජිකයන් වෙත පලමු එන්නත් මාත්රාව ලබාදිම ජනවාරි 29 වන දින කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථාන ප්රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල්…
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්යාව 1451 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ…
මධ්යම, සබරගමුව, දකුණු, ඌව, උතුරුමැද, නැගෙනහිර පළාත්වල සහ මුලතිවු දිස්ත්රික්කයේ අද දිනයේ තැනින්තැන සවස් කාලයේදී හෝ රාත්රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ දකුණු…
දිවයින පුරා නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 145 දෙනෙකු ඊයේ දිනය තුළ පොලීස් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල, ත්රිකුණාමලය සහ කළුතර යන ප්රදේශවලදී…
වැල්ලවාය නගර සභා සීමාව, වෙහෙරයාය, කොට්ටම්ගහබොක්ක ග්රාම නිලධාරි කොට්ඨාසය, බුත්තල රහතන්ගම ග්රාම නිලධාරි කොට්ඨාසය, උහන කුමාරිගම ග්රාම නිලධාරි කොට්ඨාසය, මාතලේ අලුගොල්ල ග්රාම නිලධාරි කොට්ඨාසය යන ප්රදේශ පවතින කොවිඩ්…