Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

ඩග්ලස් දේවානන්ද මහතාගෙන් ධීවරයන්ට පණිවුඩයක්

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධිවරයින් සමඟ සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස ධිවර අමාත්‍යයු ඩග්ලස් දේවානන්ද මහතා ධිවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. ඉන්දියාවේ කොවිඩ් -19 වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එම ඉල්ලීම…

රැකියා සඳහා ජපානයට යෑමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට පණිවුඩයක්

ජපානයේ තාක්ෂණික සේවාවන් හි රැකියාවලට ශ්‍රමිකයන් බඳවාගැනීම සඳහා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවලට අවසර ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ. අදාළ වෘත්තීන් සඳහා බඳවාගත් සුදුසුකම් සහිත රැකියාලාභියකුගෙන්…

අද මේ වන විට ආසාදිතයින් 1,636ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 714 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත්…

ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරින් 30 දෙනෙකුට කොවිඩ් -19

ඇතිමලේ පොලිස් ස්ථානයේ නිලධාරින් 30 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 56 දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්.පරීක්ෂණ මඟින් එම පිරිස හඳුනාගත් බව…

තවත් ප්‍රදේශ රැසක් හුදෙකලා කෙරේ

හුදකලා කරන ලද ප්‍රදේශ පහතින් දැක්වේ. කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ බොල්ලුන්න ග්‍රාම නිලධාරී වසම ඉඟුරුදලුව ග්‍රාම නිලධාරී වසම මිදලන ග්‍රාම නිලධාරී වසම මෝරපිටිය ග්‍රාම නිලධාරී වසම…

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගම් දෙකක් හුදෙකලා කෙරේ

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර හා සරුබිම ග්‍රාම නිළධාරි වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා කළ බව කොව්ඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

“සහන මල්ල – 2” මැයි මස දෙවන දින සිට සතොසෙන් රුපියල් දහසක මිළට

අත්‍යාවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය ඇතුළත් රු 1000 මිලට “සතොස සහන මල්ල – 2“ මැයි මාසයේ සිට ලබාදීමට නියමිත බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පසුගිය සහන මල්ලට වඩා මෙවර…

අවලංගු කර තිබූ දුම්රිය ගමන් වාර නැවත ධාවනයට පියවර

ඊයේ දිනයේ දී නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසා සිටියේ, පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් හෙට දිනයේ සිට අවලංගු කරන බවයි. නමුත් අවලංගු කිරීමට තීරණය කරන…

පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන ඇඳන් 2000කින් සමන්විත ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

පවතින කොවිඩ් අවධානමට මුහුණ දීම සදහා ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ දී ස්ථාපනය කෙරේ. දැනට වසා දමා ඇති ඇගළුම් කර්මාන්තශාලාවක් මේ සදහා ලබා…

බන්ධනාගාර නිළධාරීන් සඳහා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම කඩිනමින්

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වර්ධන වැඩසටහන යටතේ බන්ධනාගාර නිලධාරීන් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව 29  දින සිට ලබාදීමට කටයුතු සැලසුම්කර තිබුණ ද, එම එන්නත්කරණ වැඩසටහන 29 දින ක්‍රියාත්මක නොවන බවත්…