දක්ෂිණ අධිවේග මාර්ගයේ ටිකට් නිකුත්කරන සේවකයින් තිදෙනෙකුට කොවිඩ්
දක්ෂිණ අධිවේග මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස්රථ සහ ගිලන් රථවලට පමණක් බව බලධාරීන් පවසයි. එම තීරණය අද (28) උදෑසන සිට ක්රියාත්මක අතර දක්ෂිණ…
ලේඛක
දක්ෂිණ අධිවේග මාර්ගයේ ගමන් ගන්නා වාහන වලින් කොට්ටාවෙන් පිටතට යා හැක්කේ බස්රථ සහ ගිලන් රථවලට පමණක් බව බලධාරීන් පවසයි. එම තීරණය අද (28) උදෑසන සිට ක්රියාත්මක අතර දක්ෂිණ…
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක් හා ඉඩම් ප්රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ද සමග අද පෙරවරුවේ මාතර වැලිගම චාලිමෝවුන්ට් වත්තේ නිරීක්ෂණයක නිරත වූ අතර, ඒ…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 674 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පැවසීය. මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්යාව 103,050කි.
සියලු පාසල් සහ උපකාරක පන්ති අප්රේල් මස 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කෙරේ. කැබිනට් මාධ්ය ප්රකාශක, අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඒ බව පැවසීය. අනෙකුත් අධ්යාපන ආයතනද වසා…
එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්යාව ලෙස ආසාදිතයින් 997 දෙනෙකු ඊයේ දිනය තුළ හඳුනාගත් බව සෞඛ්ය අමාත්යාංශය පවසයි. මීට පෙර මෙරටින් වාර්තා…
සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුවේ කොවිඩ් 19 තත්ත්වය හේතු කොටගෙන, පළාත් සභාව මගින් පාලනය වන කෑගල්ල දිස්ත්රික්කයේ පිහිටි සියලුම පාසල් එළඹෙන 30වනදා දක්වා වසා දැමීමට බලධාරීන් තීරණය…
අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් ඉන්දීය ජාතිකයින්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී විදෙස් රටවලට පිටත්කර යැවීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය. ගම්පහ ප්රදේශයේදී මාධ්ය හමුවක්…
නුවරඑළිය මහනගර සභාව විසින් සෞඛ්ය උපදෙස්වලට පටහැනිව ඊයේ (25) අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණි. එම මහනගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප්රධානත්වයෙන් අවුරුදු උත්සවය පවත්වා තිබුනේ ඒ…
ගම්පහ, කළුතර සහ ත්රිකුණාමලය යන දිස්ත්රික්කවල ග්රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා සඳහන් කළේ අද (26) රාත්රී 08.00 සිට ක්රියාත්මක…