වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වෙි

කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව අද  දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1451 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අනුව මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 104,938ක් වෙි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *