Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මේ වන විට හුදෙකලා කර ඇති ප්‍රදේශ

මේ වන විට හුදෙකලා කර ඇති ප්‍රදේශ

දිස්ත්‍රික්ක 9 කට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාස 30ක් මෙලෙස හුදකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මොනරාගල දිස්ත්‍රික්කය – වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ

වැල්ලවාය නගර බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි කොට්ඨාසය,
වෙහෙරයාය ග්‍රාම නිලධාරි කොට්ඨාසය,
කොට්ටම්ගම්බොක්ක ග්‍රාම නිලධාරි කොට්ඨාසය,

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ

රහතන්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය

අම්පාර දිස්ත්‍රික්කය – උහන පොලිස් බල ප්‍රදේශයේ

කුමාරිගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය

මාතලේ දිස්ත්‍රික්කය – නාඋල පොලිස් බල ප්‍රදේශයේ

අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය,

උකුවෙල පොලිස් බල ප්‍රදේශයේ,

පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය

ගාල්ල දිස්ත්‍රික්කය – රත්ගම පොලිස් බල ප්‍රදේශයේ

ඉඹුලගොඩ ග්‍රාම නිලධාරි කොට්ඨාසය,
කටුදම්පේ ග්‍රාම නිලධාරි කොට්ඨාසය

පොළොන්නරුව දිස්ත්‍රික්කය – හිගුරක්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ

සිරිකෙත ග්‍රාම නිලධාරි කොට්ඨාසය

ගම්පහ දිස්ත්‍රික්ය – කොටදෙනියාව පොලිස් වසමේ

පොල්හේන ග්‍රාම නිලධාරි කොට්ඨාසය,
හීරළුගෙදර ග්‍රාම නිලධාරි කොට්ඨාසය,
කළුඅග්ගල ග්‍රාම නිලධාරි කොට්ඨාසය

මිනුවන්ගොඩ පොලිස් වසමේ

අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි කොට්ඨාසය

කළුතර දිස්ත්‍රික්කය – මීගහතැන්න පොලිස් වසමේ

මිරිස්වත්ත ග්‍රාම නිලධාරි කොට්ඨාසය,
පැලවත්ත උතුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය,
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි කොට්ඨාසය

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ

අධිකාරීගොඩ ග්‍රාම නිලධාරි කොට්ඨාසය

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – ත්‍රිකුණාමලය පොලිස් වසමේ

පූම්පුහාර් ග්‍රාම නිලධාරි කොට්ඨාසය,

උප්පුවේලී පොලිස් බල ප්‍රදේශය,

සුමේදගම්පුර ග්‍රාම නිලධාරී වසම

ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශය 

මඩ්කෝ ග්‍රාම නිලධාරී වසම,
කෝවිලඩි ග්‍රාම නිලධාරී වසම,
ලින්ගානගර් ග්‍රාම නිලධාරී වසම

චයිනා බේ පොලිස් බල ප්‍රදේශය

කවට්ටිකුඩා ග්‍රාම නිලධාරී වසම,
චයිනා බේ ග්‍රාම නිලධාරී වසම

කුරුණෑගල දිස්ත්‍රික්කය – කුඹුක්ගැටේ පොලිස් වසමේ

නිරාවිය ග්‍රාම නිලධාරි කොට්ඨාසය (441),

තිත්තවැල්ගම කුඹුක්ගැටේ ග්‍රාම නිලධාරි කොට්ඨාසය

කුලියාපිටිය පොලිස් වසම

වැල්ලව පොලිස් වසමේ

නිකදළුපොත ග්‍රාම නිලධාරි කොට්ඨාසය (1185)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *