පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇළහැර හා සරුබිම ග්‍රාම නිළධාරි වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා කළ බව කොව්ඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
2021-04-30

© 2019-2020 LKReports.com