සහන මල්ල දෙවන අදියර අද සිට සතොස වෙළඳසැල් තුළින්
කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස ලක් සතොස හරහා අද සිට රුපියල් 1000ක මිලකට භාණ්ඩ මල්ලක් ලබාදෙන බව වෙළෙඳ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්යවරයා සඳහන් කළේ…
ලේඛක
කොරෝනා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස ලක් සතොස හරහා අද සිට රුපියල් 1000ක මිලකට භාණ්ඩ මල්ලක් ලබාදෙන බව වෙළෙඳ අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්යවරයා සඳහන් කළේ…
තවත් ප්රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපතිවරයා නිවේදනය කරනවා. ඒ අනුව හුදෙකලා කළ ප්රදේශ පහතින් දැක්වේ. * කොළඹ දිස්ත්රික්කයේ – පිළියන්දල පොලිස් බල ප්රදේශය,…
කොවිඩ් 19 අභියෝගය ජය ගැනීම සඳහා අවශ්ය වන නවීන තාක්ෂණයෙන් යුතු වෛද්ය උපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1360 ක ආධාරයක් ශ්රී ලංකාවට ලබා දීම පිළිබඳව ජපාන රජයට…
කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලය (KDU) පශ්චාත් උපාධි කේන්ද්රස්ථානයක් බවට පත්කිරීම සහ එහි ලෝක විශ්වවිද්යාල ශ්රේණිගත කිරීම ඉහළ නැංවීම සඳහා දකුණු අප්රිකාවේ WITS විශ්වවිද්යාලය සමඟ විශේෂ සාකච්ඡාවක් ඉකුත් දා පැවැත්විණ.…
හෝමාගම තලගල ප්රෙද්ශයේ පිහිටි ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ අලෙවිසැලක ඊයේ රාත්රියේ ගින්නක් හටගෙන ඇත. ගින්නෙන් එම දෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා විය. හොරණ නගර…
අද උදෑසන 06න් නිමා වූ පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 187 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් ත්රිකුණාමලය ප්රදේශයෙන් හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්ය…
ඊයේ දින තවත් කොවිඩ් මරණ 9ක් වාර්තා වී ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ්…
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැක. බොහෝ ප්රදේශවල සවස් කාලයේ දී රාත්රී කාලයේ දී වැසි…
ඉන්දියාවේ සිට ධීවර යාත්රාවලින් මෙරටට පැමිණ පුත්තලම වෙප්පමඩුව ප්රදේශයේ නිවසක සැඟව සිටි ශ්රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් ඇගේ දරු දෙදෙනාද සමඟින් සෞඛ්ය අංශ විසින් අද සොයාගෙන නිරෝධායනය කර…
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇත. එමෙන්ම සියලු දිස්ත්රික් කාර්යාලවල ප්රායෝගික සහ ලිඛිත පරික්ෂණ අත්හිටුවීමට ද තීරණය කර…