අ.පො.ස. සාමාන්ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දිනයන්හි වෙනසක්
රාජ්ය විශ්වවිද්යාල සඳහා සිසුන් බඳවාගැනීමට ගතවන කාල සීමාව අවම කරගැනීමේ අරමුණින් අ.පො.ස. සාමාන්ය පෙළ හා උසස් පෙළ විභාග පවත්වන කාල සීමාව සංශෝදනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත…
ලේඛක
රාජ්ය විශ්වවිද්යාල සඳහා සිසුන් බඳවාගැනීමට ගතවන කාල සීමාව අවම කරගැනීමේ අරමුණින් අ.පො.ස. සාමාන්ය පෙළ හා උසස් පෙළ විභාග පවත්වන කාල සීමාව සංශෝදනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත…
නිරෝධායන රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් 218 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. පසුගිය වසරේ…
2020 අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල අද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය තුළ ප්රතිඵල නිකුත් කිරීමට හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී.…
අප්රේල් මාසය තුළදී සිදුවූ සමස්ත රිය අනතුරු සංඛ්යාව 1,959ක් බව පොලිස් මාධ්ය ප්රකාශක, නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මෙරට රිය අනතුරු දත්ත වාර්තා අනුව වැඩිම රිය අනතුරු…
කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ අද පාර්ලිමේන්තුවේ දී විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතය. විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණි.…
ගතවු සතිය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 11,000ක් සහ කොවිඩ් ආශ්රිත මරණ 54ක් මෙරටින් වාර්තා වී තිබේ. වසංගත රෝග විද්යා අංශයේ දත්තවලට අනුව පසුගිය 27වනදා සිට ගතවු සතියේ සෑම…
රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය මෙරටට රැගෙනවිත් ඇත. 15,000කින් සමන්විත එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළේ දී භාර ගැනීම සඳහා රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන…
ඉදි කිරීම් කවැරැල්ලවත්ත කොවිඩ් ප්රතිකාර මධ්යස්ථානයේ ඉදි කිරීම් කඩිනම් කිරීමට රුපියල් මිලියන 10ක්. එකවර රෝගීන් 2000ට ප්රතිකාර කළ හැකි මධ්යස්ථානයට වෛද්යවරු 40ක්, හෙදියන් 50ක් හා කාර්ය මණ්ඩලය 55ක්…
පුනරින් ප්රදේශයේ මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මානයක් ඉදිකිරීමට කටයුතු කරන බව ධීවර අමාත්ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. උතුරු පළාතේ ධීවර සම්පත් මෙන්ම අනිකුත් සම්පත් රටේ ආර්ථිකය සංවර්ධනයට යොදාගත යුතු…
දිස්ත්රික්ක 5ක ග්රාම නිලධාරී වසම් 09 ක් මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා ප්රකාශ කර ඇත. එම ග්රාම නිලධාරී වසම් මෙසේ දැක්වේ,…