අද සිට අද සිට පෞද්ගලික බස් ධාවනය අඩු කෙරේ
අද සිට සෑම මාර්ගයකම බස් රථ ධාවනය සියයට 25කින් අඩු වන බව ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්රකාශ කර ඇත. මාර්ග වල ප්රමාණවත් තරම් ජනතාව නොමැති…
ලේඛක
අද සිට සෑම මාර්ගයකම බස් රථ ධාවනය සියයට 25කින් අඩු වන බව ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්රකාශ කර ඇත. මාර්ග වල ප්රමාණවත් තරම් ජනතාව නොමැති…
කමල් හසන් තමිල්නාඩු පාර්ලිමේන්තු මැතිවරණය පරාජයට පත්ව තිබෙන බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි. දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි නළුවෙක් වන කමල් හසන් මෙවර තමිල්නාඩු මහ මැතිරණය සඳහා ඉදිරිපත් වී…
අද අලුයම 4.00 සිට බලපැවැත්වෙන පරිදි දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සංඛ්යාව සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව එක් ගුවන් යානයකින් මෙරටට පැමිණිය හැකි…
කොවිඩ් තුන්වන රැල්ල පාලනය සදහා ආණ්ඩුව ගත හැකි, ගත යුතු සෑම පියවරක්ම ගෙන ඇතැයි සංචාරක ඇමති ප්රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ගෝලීය වසංගත තත්ත්වයේ වෙනස්වීම් අනුව ඉදිරියේ ඇතිවිය…
මෙරට කොවිඩ් එන්නත් වැඩපිළිවෙල ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් රජයේ අධාර යටතේ එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ළමා අරමුදල සම්බන්ධීකරණයෙන් රුපියල් මිලියන 05 කට අධික වටිනාකමකින් යුත් වෛද්ය ප්රතිකාර කළ හැකි…
රට තුළ පවතින කොවිඩ් – 19 තත්ත්වය හේතුවෙන් විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව සම්මුඛ පරීක්ෂණ තාවකලිකව නතර කරයි.
දිවයිනේ බොහෝ ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සබරගමුව, මධ්යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත්…
ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩක උපුල් තරංගට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. මේ හේතුවෙන් මැයි 4 පැවැත්වීමට නියමිතව තිබූ ලෙජන්ඩ්ස් කණ්ඩායම හා ශ්රී ලංකා…
දිගන ප්රදේශයේ අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වු පුද්ගලයින් පස්දෙනෙක් තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම අපරාධකරුවන් රැඳී සිටින ස්ථානයක් පිළිබඳ පොලීසියට ලද තොරතුරක් මත වැටලීම…
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 615 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත…