ශ්රී පා කරුණාවේ ගිය 18 කට කොවිඩ්
ශ්රී පාද වන්දනාවේ ගිය බණ්ඩාරවෙල, බැද්දේවෙල ප්රදේශයේ පුද්ගලයින් 18 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත. වන්දනා නඩයක සිටි 21 දෙනෙකුගෙන් 18 දෙනෙකුට එලෙස වෛරසය ආසාදනය…
ලේඛක
ශ්රී පාද වන්දනාවේ ගිය බණ්ඩාරවෙල, බැද්දේවෙල ප්රදේශයේ පුද්ගලයින් 18 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත. වන්දනා නඩයක සිටි 21 දෙනෙකුගෙන් 18 දෙනෙකුට එලෙස වෛරසය ආසාදනය…
පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලු සත්ත්ව උද්යාන, අලි අනාථාගාර සහ සෆාරි උද්යාන යළි දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර ඇත.
මාර්ගයක ඇද වැටී සිටිය දී ප්රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය පුද්ගලයෙක්, පසුව සිදුකරන ලද පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත. එසේ මියගොස් ඇත්තේ වෙන්නප්පුව , බුජ්ජම්පොළ පදිංචිව…
කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් හා උනවටුන ප්රදේශයේ සංචාරක හෝටලයකින් ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන ඇති බව හබරාදූව සෞඛ්ය වෛද්ය නිලධාරි වෛද්ය පමෝද සිරිවර්ධන මහතා පවසයි. කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ…
කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ප්රතිකාර මධ්යස්ථානවලට රැගෙන නොගොස් නිවෙස්වල රඳවා සිටින ජනතාවට ඒ බව කොවිඩ් -19 පැතිරීමේ ජාතික ක්රියාන්තවිත මධ්යස්ථානයට දැනුම්දීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී…
බංග්ලාදේශ කණ්ඩායම සමඟ පල්ලෙකැළේ ජාත්යන්තර ක්රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරඟය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. බංග්ලාදේශය පරාජය කරමින් ශ්රී ලංකාව මෙම තරඟය ජය ගත්තේ ලකුණු…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම අසළ අද උදෑසන අධික රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා වේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සේවකයින් කිහිපදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමත් සමග…
එල්.ටී.ටී.ඊ සංවිධානය ප්රවර්ධනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එරාවුර් පොලීසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුයට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. අත්අඩංගුවට…
තවත් ප්රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පවසයි. * නුවර එළිය දිස්ත්රික්කයේ හඟුරන්කෙත පොලිස් බලප්රදේශයේ -රත්මැටිය යන ග්රාම නිලධාරි…
තැපැල් සේවකයින් 40 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් කොම්පඤ්ඤ වීදිය, පානදුර කෙසෙල්වත්ත, හා ත්රිකුණාමලය ප්රධාන තැපැල් කාර්යාල වසා දමා ඇති…