කිරි අම්මා දානයක් ආශ්රයෙන් කොරෝනා ආසාධිතයන් පොකුරක්
දොඩන්ගොඩ සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ටාශයේ, පුහාඹුගොඩ ග්රාමනිලධාරී වසමේ, ඇටෝරවිල ප්රදේශයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානයක් ආශ්රයෙන් කොරෝනා ආසාධිතයන් 23 දෙනකු වාර්තා වූ බව සෞඛ්ය අංශ පවසයි. අම්මාවරුන්ගේ දානයකට සහභාගී…
