Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි

ලේඛක

correspondent

ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුළ ඇඳන් 162කින් යුත් කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

ගාල්ල, බූස්ස නාවික හමුදා කඳවුර තුළ ඇඳන් 162කින් සමන්විත කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නාවික හමුදාව විසින් ඊයේ  දින වැඩ අවසන් කර ප්‍රතිකාර කටයුතු සඳහා සූදානම් කර ඇත.…

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අලිවත්තේ අසිත අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අලිවත්තේ අසිත නැමැත්තා මට්ටක්කුලිය පොලීසිය මගින් ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන ඈත. වත්තල ප්‍රදේශයේ ඔහු තාවකාලිකව පදිංචිව සිටි නිවසක තිබී ජීව අත්බෝම්බයක් ද පොලිස් නිලධාරීන් විසින්…

ගොඩනැගිල්ලක 10වන මහලෙන් වැටී තරුණයෙකු මිය යයි

ගොඩනැගිල්ලක 10වන මහලේ විදුලි සෝපානය සඳහා ඇති කවුළුවකින් ඇදවැටී 25 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ ගොඩනැගිල්ල ඉදිකරමින් පවතින එකක් වන අතර එහි සේවයේ නියුතුව සිටි පුද්ගලයෙකු එම…

විභාග වෙනස ගැන නව පුවතක්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී ද අ.පො.ස උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදී ද පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය මේ වසරේ විභාග සඳහා පෙනී සිටින සිසුන් සඳහා…

සූරියවැව සමාජසේවාපුරදී පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් 23 හැවිරිදි තරුණයකු මිය යයි

සූරියවැව සමාජසේවාපුරදී පෞද්ගලික ආරවුලක් දුරදිග ගොස් තියුණු ආයුධවලින් සිදුවූ පහරදීමකින් 23 හැවිරිදි තරුණයකු මියගොස් තිබේ. ඔහුගේ මවද ආරවුලේදී බරපතළ තුවාල ලබා හම්බන්තොට රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.…

ජනතාවගේ වගකීම් විරහිතභාවය නිසා සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යයි

මහජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ තත්ත්වයක් උද්ගත වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම…

අද දිනයේ ආසාදිතයින් 1,150ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 1,150 දෙනෙකු අද  දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින්…

මීගමුව සාන්ත ජෝශස් වීදියේ මාර්ගයක් අසල මළ සිරුරක්, PCR පරීක්ෂණයක් සිදුකිරීමට පියවර

මීගමුව සාන්ත ජෝශස් වීදියේ මාර්ගයක් අසල මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් අද අලුයම මීගමුව පොලීසිය විසින් සොයාගෙන ඇත. එලෙස මියගොස් ඇත්තේ මීගමුව පෞද්ගලික පාසලක ආරක්ෂක අංශයේ සේවය කළ ආරක්ෂක…

අද දිනයේ සුව වූ පිරිස 944 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 944 දෙනෙකු අද දිනයේ පිටවගොස් ඇත. ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 99,153ක්…

සංචරණය සීමා කිරීම උපරිමයෙන් කළ යුතුයි

කොවිඩ් ආසාදිතයින් දිනකට 1800ක් පමණ හඳුනාගන්නා විට සමාජයේ රෝගීන්ගේ ගණන දෙගුණයකින් හෝ තෙගුණයකින් ඉහළ යන තත්ත්වයක් ඇති බව විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය පැවසුවාය. ශ්‍රී ලංකා වෛද්‍ය…