පවතින තත්ත්වය හේතුවෙන් කළුබෝවිල ශීක්ෂණ රොහලේ සහ කාසල් වීදියේ කාන්තා රෝහලේ ගිලන් රථ කිහිපයක් ජයවර්ධනපුර රෝහලට ලබාදීමට සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කළ බව ශ්රී ජයවර්ධනපුර රෝහලේ අධ්යක්ෂවරයා සඳහන් කර ඇත.