බදුල්ල – පස්සර මාර්ගයේ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අයෙක් මරුට

බදුල්ල – පස්සර මාර්ගයේ තුනේ කණුව, දියනගල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ රිය අනතුරකින් එහි රියදුරා මියගොස් ඇත.

අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයන් දස දෙනෙකු බදුල්ල මහරෝහලට ඇතුළත් කර ඇත.

බදුල්ල නගරයේ සිට ගැන(ර්)පිල් වත්තට මගීන් ප්‍රවාහනය කරමින් සිටියදී එම වෑන් රථය අනතුරට ලක්ව ඇති බව වාරිතා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *