Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

කොවිඩ් වැලඳීමේ හා මියයෑමේ වැඩි ප්‍රවණතාවයක් ඇති පිරිස්

දුම්පානය කරන්නන්ට කොවිඩ් -19 වෛරසය වැලඳීම සහ මියයෑමේ හැකියාව වැඩි බව ජාතික බෝවන රෝග විද්‍යාතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවක දී ඔහු ප්‍රකාශ…

එක්වරක දී වාර්තා වු වැඩිම ආසාදිතයින් ගණන

අද දිනට මේ දක්වා කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 3000 ඉක්මවා වාර්තා වී තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර මහතා පවසා සිටියේ ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 3,051ක්…

කොවිඩ් – 19 වෛරසය මැඩලීම සඳහා ප්‍රතිකාර ක්‍රම සොයාබැලීමට විශේෂඥ කමිටුවක්

කොවිඩ් – 19 වෛරසය මැඩලීම සඳහා ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදීමට හා ඇණවුම් කිරීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබේ. සෞඛ්‍ය…

මෙරටට තවත් කොවිඩ් මර්දන එන්නත් තොගයක්

මෙරටට තවත් කොවිඩ් මර්දන එන්නත් තොගයක් ප්‍රදානය කිරීමට තම රටේ බලධාරින් එකඟ වු බව කොළඹ පිහිටි චින තානාපති කාර්යාලය සඳහන් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට චීනයෙන් සයිනොෆාම්…

මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා තාවකාලිකව අත්හිටුවයි

මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා බලධාරීන් තීරණය කර තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසුවේ ලබන 21 වනදා මධ්‍යම රාත්‍රියේ…

රිෂාඩ් බදුර්දීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින තමා ඉන් නිදහස් කිරීමට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.…

පූවරසන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබි අත්බෝම්බ පිරවු කළයක් සොයා ගැනේ

වවුනියාව ,පූවරසන්කුලම ප්‍රදේශයේ ගෙවත්තක තිබි අත්බෝම්බ පිරවු කළයක් ඊයේ සවස සොයාගත් බව පූවරසන්කුලම පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ වගාවන් වෙනුවෙන් ඉඩමක් සකස් කිරීමේදී අදාළ කළය හමුව ඇති අතර ඒ…

කළුතර නාගොඩ රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා බේරුවලදී අත්අඩංගුවට

කළුතර නාගොඩ රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයෙකු බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේදි ඔහු අත්අඩංගුවට ගෙන ඇත . එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල පරණ කඩේ ප්‍රදේශයේ…

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ආසාදිතයන් 64ක්

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින  කොරෝනා ආසාදිතයන් 64 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව මේ දක්වා එම කොට්ඨාසය තුළින් කොරෝනා ආසාදිතයන් 1,903 දෙනෙකු වාර්තා…

තවත් ආසාදිතයින් 1,734 දෙනෙකු හදුනා ගැනේ

අද  දින තවත් කොවිඩ් ආසාදිතයින් 1,734 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 146,936කි. මේ දක්වා…