Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ

ලේඛක

correspondent

ත්‍රස්තවාදය පරාජය කොට අද දිනට 12 වසරකි

වසර 30 කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය පත් කර අදට 12 වසරක් සපිරෙයි. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් විරෝධාර රණවිරුවන් අතින්…

තවත් එන්නත් තොගයක් 25 වෙනිදා මෙරටට

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික්  V’ එන්නත් මාත්‍රා තොගයක් ලබන අඟහරුවාදා මෙරටට ලැබීමට නියමිත බව වර්තා වේ. ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ එලෙස…

ඊයේ දිනයේදී හැඳුනුම්පත් අංක ක්‍රමය කඩ කරමින් සංචරණයේ යෙදුනු 141ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයන් 223ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඒ සමග මේ දක්වා නිරෝධායනය…

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කොවිඩ් ආසාදිතව සිට මියගොස් ඇත

දෙමළ ජාතික සංධානයේ හිටපු මන්ත්‍රී කේ. තුරෙයිරෙත්නසිංහම් කොවිඩ් වෛරසය ආසාදනයවීමෙන් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි. ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඔහු ඊයේ  කන්තලේ රෝහලේ දී මියගොස් තිබේ.…

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ අභිනව විහාරාධිපති ලෙස පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි

ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරයේ අභිනව විහාරාධිපති ලෙස පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමි පත්කොට තිබේ. සේරුවිල මංගල මහා චෛත්‍යවර්ධන සමිතිය විසින් දැනුම් දෙන්නේ, එම අභිනව පත්කිරීම පිළිබඳ ඉදිරි කටයුතු…

ගිලන් රථ 10ක් ගෙන්වීම පිළිබඳව විපක්ෂයට සැකයක්

ගිලන් රථ 10ක් ගෙන්වීම සඳහා කොවිඩ් -19 ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ රුපියල් කෝටි 19කට අධික මුදලක් යෙදවීම සැකයට තුඩු දෙන බව විපක්ෂය පවසයි. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු…

ඊශ්‍රායල හා පලස්තීන ගැටුම් ගැන විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්

ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විදේශ අමාත්‍යවරයා කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පලස්තීන…

ගැබිනි කාන්තාවන්ට සුදුසු එන්නත පිළිබඳව අනාවරණයක්

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මේ වනවිට මෙරට තුළ ගර්භණී කාන්තාවන් 5 දෙනෙකු මරණයට පත්ව ඇති බව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් පෙන්වා දෙයි. කෙසේවෙතත් ඉදිරියේදී මෙය තවදුරටත්…

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,579 දෙනෙක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,579 දෙනෙකු අද  දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින්…

උතුරේ පොලිස් බල ප්‍රදේශ තුනක් හුදකලා කරයි

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලතිව් සහ මුලියාවේලි පොලිස් බලප්‍රදේශ අද රාත්‍රී 11 සිට හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.