කළුතර නාගොඩ රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා බේරුවලදී අත්අඩංගුවට

කළුතර නාගොඩ රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයෙකු බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේදි ඔහු අත්අඩංගුවට ගෙන ඇත .

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල පරණ කඩේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගැනුනු කොරෝනා ආසාදිත පුද්ගලයා කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර සදහා යලිත් යොමු කිරීමට බේරුවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *